කොළඹ නාගරික ප්රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය2024ජූලි මාසය සඳහා 2.4ක් දක්වා වැඩි වී ඇත. එය ජුනි මාසය සඳහා 1.7ක් ලෙස වාර්තා වී තිබුණි.
2024ජූලි මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) 1.5% දක්වා වැඩි වී ඇති අතර, 2024ජුනි මාසයේදී එය වාර්තා වූයේ 1.4ක් ලෙසය.
එමෙන්ම 2024ජූලි මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) 2.8%ක් දක්වා වැඩි වී ඇති අතර, එය 2024ජුනි මාසයේදී 1.8%ක් ලෙස වාර්තා විය.