කොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ (10දා) තහවුරු කරගත් රෝගීන් 10 දෙනාගෙන් රෝගීන් 8 දෙනෙක්ම නාවික හමුදා රණවිරුවන් බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඉතිරි දෙදෙනා විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වෙයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1869 ක් දක්වා වර්ධනය වී තිබේ.