කොවිඩ් 19 ආසාදනය වූ ආසාදිතයන් 13ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
ඔවුන්ගේ විස්තර පහත පරිදි වෙයි
ඉරානයේ සිට පැමිණි 1යි - වෙළෙඳ නාවිකයෙකි
සෞදි ආරාබියේ රියාද් සිට පැමිණි 9ක් - නිරෝධායනයට ලක් වෙමින් සිටින
බංගලාදේශයේ සිට පැමිණි 02 ක් - නිරෝධායනයට ලක් වෙමින් සිටින
පිලිපීනයේ සිට පැමිණි 01-පිලිපීන ජාතික 01
මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2094ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 116කි.