තමන් අග්රාමාත්යධුරයෙන් ඉල්ලා අස්නොවන බවත් පාර්ලිමේන්තුවේ බහුතරයක් පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වෙන බවත් අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි.
අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයේදී පැවැති මැති ඇමතිවරුන් හා හිටපු පළාත් සභා මැති ඇමැතිවරුන් පිරිසක් සමග පැවැති සාකච්ඡාවකදීය.