ADA
www.ada.lk
2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා
ඉදිරි සති දෙක ඉතාමත්ම භයානක බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. අද පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“ඉදිරි සති දෙක ඉතාමත්ම භායානක ඉමකට පැමිණ ඇති බව වෛද්‍ය විශේෂඥයින්ගේ මතයයි.”
popular news
දළාඳ වන්දනාවනට අද එන්න ඉන්න අය වෙනත් දිනයක එන්න
පොලොන්නරුව දේවස්ථානයට එල්ල වූ වෙඩි ප්‍රහාරයේ සුල මුල හෙළිවෙයි
සුනඛයෙක් නිසා අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට - පුතා දඹුල්ල රෝහලට
මුස්ලිම්වරුන්ගෙන් කතෝලිකයන්ට ආචාර්යක් ලෙස මව්ලවි වරයෙක් කාදිනල් හිමිපාණන් සිප වැලඳගනියි
පාස්කු දා ප්‍රහාරයේ විමර්ශන ගැන රදගුරු සමුළුවෙන් නිවේදනයක්
පාස්කු ප්‍රහාරය විමර්ශන ගැන මහජන ආරක්ෂක ඇමතිගේ අලුත්ම හෙළිදරව්ව
Champa Saturday, 04 April 2020 10:16 PM
ඉදිරි සති දෙක ඉතාමත් භයානකයි කියන්නේ කොරෝනා වයිරසය හින්ද ගෙවල් වල හෝ වෙනත් තැන් වල හිටපු මිනිස්සු ඒ දින 14ර දැන් මේ වෙනකොට ගත කරලා ඉවර වෙන නිසා. මහාචාර්ය නීල් ෆර්ගසන් ගේ වාර්තාව දැක්කට පස්සේ ලෝකයේ තවත් රටවල් මිනිස්සුන්ව ලොක් ඩවුන් කළා සති 2කකට මූලික වශයෙන්. එහම කරපු එකේ ප්‍රතිඵල බලන්න වෙන්නේ මේ අප්‍රේල් මාසේ මුල් සති 2 ඇතුලත. ඒ මොකද කිව්වා නම් දින 14ක් නිරෝධායනය වෙලා හෙවත් ගෙදරට වෙලා හිටපු මිනිස්සුන්ට හෝ නිරෝධනය වෙලා ගෙදර යන මිනිස්සුන්ට හෝ කොරෝනා අසාදිත වෙලා තිබ්බ නම් නොදැනුවත්ව, මේ ඉදිරි සති 2 ඇතුලේ ඒ පුද්ගලයන් රෝගී ලක්ෂණ පෙන්නුම් කරන්න පටන් ගන්නවා. අපි දැන් නිරෝධනය වෙලා ගෙදර ගියපු මිනිස්සු ගැනයි සෝදිසියෙන් ඉන්න ඕනේ හරිනම්. මම දන්නේ නැහැ ඒක මේ අයට තේරෙනවද කියල.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd