වනාතවිල්ලුව රාල්මඩුව ප්රදේශයේ ඉඩමක නිදන් සොයා කැණීම් කල සැකකරුවන් පස් දෙනෙකු වනාතවිල්ලුව පොලිසිය විසින් අද (25දා) අළුයම අත්අඩංගුවට ගත් බව කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රාල් මඩුව ඉඩමේ හිමිකරු හා නිදන් කැණිමට එක්වු වනාතවිල්ලුව, සේරක්කුලිය, ජා ඇල , හා පුත්තලම කරඹ ප්රදේශ වල පදිංචි අවුරුදු 19,26,40,56 වයස් සිමා වල පිරිසකි.
වනාතවිල්ලුව පෙලිසියෙ නිළධාරීන්ට ලැබුන තොරතුරක් මත ස්ථානය වටලා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබුණි.
සැකකරුවන් පුත්තලම අධීකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

