කොවැක්ස් වැඩසටහන යටතේ ෆයිසර් එන්නත් මාත්‍රා 100000ක් ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට අද දිනයේදී පරිත්‍යාග කරනු ලැබීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙත මෙම එන්නත් තොගය නිල වශයෙන් භාර දී තිබේ.
ඇමෙරිකාව මීට ඉහතදි මොඩොර්නා එන්නත් මාත්‍රා මිලියන 1.5ක්ද ශ්‍රී ලංකාවට පරිත්‍යාග ගනු ලැබීය.

