එක්සත් ජනපදය තුළ නව කොරෝනා වෛරසය හේතුවෙන් මිය යන පුද්ගලයන් ගේ සංඛ්‍යාව 60000කට ආසන්න අගයක් ගනු ඇති ඇති බව ඇමෙරිකාවෙ ඉහළම බෝවන රෝග විශේෂඥයා පවසයි.
ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පැවසුවේ සමාජ-දුරස්ථ පියවරයන්ගේ බලපෑම තම ප්රක්ෂේපන සංශෝධනය කිරීමට පෙලඹී ඇති බවයි.
ඔහු මුලින් පුරෝකථනය කළේ ඇමෙරිකාවේ මරණ සංඛ්‍යාව 100,000 - 200,000 දක්වා අගයක් ගනු ඇති බවයි.