ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද පස්වරු 7.15ට පමණ කටුනායක ගුවන් තොටුපොළේ VIP අංශය හරහා විදෙස් ගත විය.
ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 205 ගුවන් යානයෙන් මස්කට් බලා ඔහු පිටත්ව ගියේය.
popular news
ගණේමුල්ලේ සංජීවගේ ඉතිහසය ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිගේ සටහන
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
වී අලෙවි මණ්ඩලයට ගොවීන් සුළු වශයෙන් වී දෙනවා
කපිල Friday, 03 May 2019 09:19 PM
දෙන් යිතින් අල්ලපන් මගෙ වලිගෙ, රිෂාර්ඩ්
Reply : 14 45
මුණසිංහ Saturday, 04 May 2019 06:35 AM
තවත් ගිණි ගෙඩියක් පාත් කරන්නද? සූදානම. අර කට්ටිය වගේ ආපසු එනවිට අත් අඩංගුවට ගන්න.
Reply : 0 27
koralage Saturday, 04 May 2019 07:11 AM
අබු බාකර් මුණගැහෙන්න වෙන්න ඇති.
Reply : 0 10
Champa Saturday, 04 May 2019 11:37 AM
Blacklist කරපල්ලා.
Reply : 0 0
Champa Saturday, 04 May 2019 11:47 AM
රිෂාඩ් ඔමාන් ගිහින් සෞදිත් යයිද දන්නේ නැහැ නේද? සෞදි අරාබියාවේ හොඳ අපනයන භාණ්ඩය මුස්ලිම් අන්තවාදය කියලා තැනක කියැව්වා.
wimal Saturday, 04 May 2019 06:40 PM
රට යවන්න ඇති මෙහෙ මිත්‍රයෝ ටික ,,,, ඇමති කෙනෙක් වෙලා ලංකාවට කොරපු කෙරුම් ටිකට එනකොට රතු පලස දාල මල් මාලා දාල පිළිගනීවි මෙහෙ සෙට් එක ,,,,
Reply : 0 1
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd