ඇඳිරි නිතීය පනවා ඇති කාලසිමාව තුළ එම නිතීයන්ට පටහැනිව ක්‍රියා කරන පිරිස් වෙත අද (27) දිනයේ සිට ක්‍රියාන්විත වන පරිදි දැඩු දඬුවම් ලබා දිමට පියවර ගන්නා බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම නිතියන්ට අනුගත නොවි මාර්ගවල ගමන් කරන . රිය ධාවනය කරන පිරිස් පොලීසිය විසින් අත්අඩංගුවට ගත් විට එම පිරිස් ඇප මුදා හැරිමක් සිදු නොකර අධිකරණයට යොමු කළ රක්ෂිත බන්ධනාගාරගත කිරිමට පියවර ගන්නා බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසීය.