ඇඳිරි නීති බලපත්‍ර සඳහා ලබාදුන් කාලය අප්‍රේල් 30 දක්වා දිර්ඝ කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
අත්‍යාවශ්‍ය සේවා සඳහා ලබා දුන් ඇදිරි නීති බලපත්‍රද මිට අයත් වන බවත් පොලිස් මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඊට අමතරව වරාය , රේගුව ,ආගමන විගමන ,සෞඛ්‍ය ඛනිජ තෙල් මාධ්‍ය හා සම්බන්ධ ආයතනවල අදාළව නිකුත් කර තිබු ඇඳිරි නීති බලපත්‍ර සහ රාජකාරි සේවා හැඳුනුම්පත් භාවිතයද මෙම මස 30 වන දින දක්වා තවදුරටත් දිර්ඝ වනු ඇත.