ශ්රී ලංකාවේ ආරුගම්බේ සංචාරය කිරම සම්බන්ධයෙන් ඊශ්රායෙලය පනවා තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට ඊශ්රායලය කටයුතු කර තිබේ.
ඒ් අනුව එරට ජාතික ආරක්ෂක කවුන්සිලය විසින් එම අනතුරු ඇඟවීමේ මට්ටම හතරේ සිට දෙක දක්වා අඩු කර ඇති බවය.
ආරුගම්බේ ප්රදේශය ට නැවත දැනුම්දෙන තුරු යෑමෙන් වළකින ලෙස සිය ඊශ්රායලය විසින් එරට පුරවැසියන්ට පසුගිය ඔක්තෝබර් 23 වනදා අනතුරු ඇඟවීමක් නිකුත් කළේය. ඒ් ඒම ප්ර දේශයේදි තම රටවැසියන් ඉලක්ක කර ප්රහාරයක් ඒල්ලවිමට ඉඩ ඇති බවට පළවූ බුද්ධි තොරතුරු සමගිනි.