කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය පිවිසුමේ හා එම පරිශ්ර යේ රැදී සිටි අරගලකරුවන් අද අලුයම ආරක්ෂක අංශ කළ ඒකාබද්ධ මෙහෙයුමකින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
මෙහිදී අරගලකරුවන් කිහිප දෙනෙක් තුවාල ලබා ඇති අතර තවත් කිහිප දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුද හමුදාව එක්ව මෙම මෙහෙයුම දියත් කර තිබේ.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_eddc86578a.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_d6e20e3413.jpg)