ආණ්ඩුවේ ඉදිරි කටයුතු අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් පවත්වාගෙන යාමට ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම තීරණය කර ඇත.
පාර්ලිමේන්තු සංකීර්ණයේ අද (21දා) පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ඒ සඳහා යෝජනාවක් සම්මත වී තිබේ .
අර්බුදයට විසඳුම් ආණ්ඩුවේ සියලු දෙනා එක්ව සෙවිය යුතු බවද මන්ත්රී වරුන් මෙහි දී පවසා ඇත.