අද පැවැති පාර්ලිමේන්තු සැසියේදී ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනය කටයුතු කිරීමට ආණ්ඩු පක්ෂයේ ඇතැම් පක්ෂ මෙන්ම පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුද තීරණය කර තිබුණි. ඒ අනුව පහත පරිදි එම පක්ෂ සහ මන්ත්‍රීවරුන් අද සිට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව කතානායකවරයාට දැන්වීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය
- මෛත්‍රීපාල සිරිසේන
- නිමල් සිරිපාල ද සිල්වා
- මහින්ද අමරවීර
- දයාසිරි ජයසේකර
- දුමින්ද දිසානායක
- ලසන්ත අලගියවන්න
- රංජිත් සියඹලාපිටිය
- ජගත් පුෂ්පකුමාර
- ශාන් විජයලාල් ද සිල්වා
- ශාන්ත බණ්ඩාර
- දුෂ්මන්ත මිත්‍රපාල
- සුරේෂ් රාඝවන්
- අන්ගජන් රාමනාදන්
- සම්පත් දසනායක
ශ්‍රී ලංකා පොදුජන පෙරමුන
- අනුර ප්‍රියදර්ශන යාපා
- ජොන් සෙනවිරත්න
- සුසිල් ප්‍රේමජයන්ත
- චන්දිම වීරක්කොඩි
- නලීන් ප්‍රනාන්දු
- නිමල් ලංසා
- සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ
- ප්‍රියංකර ජයරත්න
- ජයරත්න හේරත්
- ගෙවිඳු කුමාරතුංග
- වීරසුමන වීරසිංහ
- නිමල් පියතිස්ස
- ගාමිණි වලේබොඩ
- ගයාෂාන් නවනන්ද
- උද්ධික ප්‍රේමරත්න
ජාතික නිදහස් පක්ෂය
- විමල් වීරවංශ
- ජයන්ත සමරවීර
- මොහොමඩ් මුසම්මිල්
ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ
- වාසුදේව නානායක්කාර
ලංකා සම සමාජ පක්ෂය
- මහචාර්ය තිස්ස විතාරණ
එක්සත් මහජන පක්ෂය
- ටිරාන් අලස්
අපේ ජනබල පක්ෂය
- පූජ්‍ය අතුරලියේ රතන හිමි
පිවිතුරු හෙල උරුමය
- උදය ප්‍රභාත් ගම්මන්පිල
ලංකා කම්කරු කොංග්‍රසය
- ජීවන් තොන්ඩමන්
ශ්‍රී ලංකා මහජන පක්ෂය
- අසංක නවරත්න
අකිල ඉලංගෙයි මහජන කොංග්‍රසය
01. එස් එම් එච් මුෂාරෆ්