ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබන විස්තිර්ණ මූල්‍ය පහසුකමට අදාළව දෙවැනි සමාලෝචනය සාර්ථකව අවසන් කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවට තෙවැනි ණය වාරිකය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 337ක් ලැබීමට නියමිතව තිබේ.
මේ අනුව ශ්‍රී ලංකාවට ලැබී ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියනයක් වෙයි.