2024 අප්‍රේල් මාසයේදී ශ්‍රී ලංකාවේ මහ මැතිවරණයක් පැවැතියේ නම් වැඩිහිටියන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අභිප්‍රාය අනුව අනුර කුමාර මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික ජන බලවේගයට සියයට 34ක් හා සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය සියයට 34 බැගින් වූ ප්‍රතිශතයක් හිමිවන බව සෞඛය ප්‍රතිපත්ති ආයතනය කළ සමික්ෂණයකින් හෙළිව තිබේ.
එය මාර්තු මාසය හා සැසදීමේදි ජාතික ජන බලවේගය සියයට 3ක අඩුවීමක් හා සමගි ජන බලවේගයට සියයට 1ක අඩුවිමකි. මෙහිදී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණට සියයට 12ක ප්‍රතිශතයක් හිමිවෙයි.