ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා හෙට (23දා) පෙරවරුවේ කොළඹ ජනපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව තිබේ.
සටන ජයගත් බවත් ලැබූ ජයග්රහණය සාමකාමීම සමරන ලෙසත් ජනතා විමුක්ති පෙරමුණේ ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.