අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුගේ සහෝදරියක සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ගල්නෑව, නිදිකුම්බායාය ප්‍රදේශයේදී ඊයේ (12දා) මොවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළා.
මෙහිදි සැකකරුට සැඟව සිටීමට උපකාර කිරීමේ චෝදනාව යටතේ ඔහුගේ සහෝදරිය අත්අඩංගුවට ගෙන තිබේ.