නව ජනපතිවරයෙක් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේ පැවැත්වෙන ඡන්ද විමසීම සඳහා අපේක්ෂකයෙක් ලෙස තජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාද එක්ව තිබේ.
ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ඔහු මෙසේ ජනපති සටන වෙනුවෙන් එක්වෙයි. නව ජනපතිවරයෙක් තෝරා පත් කර ගැනීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ ඡන්ද විමසිම එළැඹෙන 20 දා පැවැත්විමට නියමිතව තිබේ.