අද(04) සහ හෙට(05) දිවයින පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කර ඇත.
හෙට සහ පොසොන් පොහොය යෙදෙන දින දවස පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය.
මෙලෙස දිවයින පුරා ක්‍රියාත්මක ඇඳිරි නීතිය 6 වන සෙනසුරාදා අළුයම 04.00 ට ඉවත් කෙරෙනු ඇත.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_16f138db43.jpg)