උතුරු, උතුරු-මැද, නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය හා හම්බන්හතාට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
සෙසු ප්‍රදේශවල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, නැහෙනහිර, බස්නාහිර, සබරගමුව, වයඹ හා ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මාතලේ, නුවරඑළිය හා පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි.