අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 300ක් වාර්තා වී තිබේ. ඒ අනුව සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2454ක් දක්වා වර්ධනය වී තිබේ.
වැලිකඩ බන්ධනාගාර රැඳවියෙක් 1 -මුලින් හඳුනාගත් රෝගීයා ළගින් ඇසුරු කළ අයෙකි
එක්සත් අරාබි එම්ර් රාජ්‍ය සිට පැමිණි 3ක්- නිරෝධායනයට ලක්වෙමින් සිටින
කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථායෙන් හඳුනාගත් රෝගීන් 283යි
ඉන්දියාවේ සිට පැමිණි 9යි - නිරෝධායනයට ලක්වෙමින් සිටින
පකිස්ථානයේ සිට පැමිණි 1යි - නිරෝධායනට ලක් වෙමින් සිටින