ඉන්දියාවේ අදානි සමාගමට ශ්‍රී ලංකාව තුළ සුළං විදුලි ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට අවසරය දුන් බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
ඒ අනුව පුනරින්හි මෙගාවොට් 286ක ව්‍යාපෘතියක් හා මන්නාරමේ මෙගාවොට් 234ක ව්‍යාපෘතියක් සඳහා එම සමාගමට අවසර දී තිබේ. මෙම ව්‍යාපෘති දෙකේ අයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 500කි.