මේ වන විට හුදෙකලා ප්‍ර දේශ ලෙස නම්කර ඇති අටලුගම, බේරුවල හා අකුරණ යන ප්‍ර දේශවල අතුරුමාර්ග, අඩිපාරවල් ඔස්සේ වුවද ගමන් ගන්නා හෝ මහජන හමුවීම් හිදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට ඇප ලබාදීමක්ද සිදුනොකරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
ඒ අනුව එසේ අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි නීතිමය පියවර ගන්නා බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා දන්වා සිටියි.