ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 08 වන සෙනසුරාදා
කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හැර සමස්ත කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස්විමේ ලිපි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාරදී තිබේ.
popular news
මාස 9න් පිදුන පොල් පැලය
හොරට වී කිරූ ව්‍යාපාරිකයා ගොවින්ගේ අතටම අසුවෙයි
ජනපති කාර්ය මණ්ඩල ප්‍රධානී තනතුර රජයේ තනතුරක් නෙමෙයි
සජබට ආයේ ජනපතිවරණයකට එන්න බෑ
රටවල් හතරක භික්ෂූන් වහන්සේලා තිස්ස සිට යාපනයට පා ගමනක් අරඹති
වී අලෙවි මණ්ඩලය වී මිලදී ගන්නා මිල ගණන් මෙන්න
දාස Monday, 04 April 2022 12:36 AM
අලුත්ම නාට්‍යයක පිටපත ලියමින් පවතී.නොරැවටෙන්න
Reply : 0 0
Dayan Monday, 04 April 2022 03:32 AM
This is not the solution. This is an eye wash. Is a political game.
D P Liyanage Monday, 04 April 2022 04:54 AM
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව කැබිනට්ටුවේ අස්වීම ඇමතිවරුන් විසින් අගමැතිවරයාට ලබාදීම නීත්‍යානුකූල නොවේ යයි මාගේ හැඟීමයි. ඔවුන් එසේ කරන්නේ නම් ඒබව ජනාධිපතිට අස්වීම ලබා දිය යුතුයි. එසේ මොවුන් කලාද? එනම් තවමත් මහජනතාව මුලා කිරීම මොවුන් සිදු කරනු ලබයි.
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd