අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අග්රාමාත්යධූරයෙන් ඉල්ලා අස්වන බවට වන පුවත සම්පූර්ණයෙන් අසත්‍ය ප්‍රකාශයක් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් නිවේදනය කරයි.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස කිසිදු පාර්ශවයකින් ඉල්ලීමක් හෝ බලපෑමක් කොට නැති බවත් මෙය රජය ගෙනයන වැඩපිළිවෙළ කඩාකප්පල් කිරීමේ කුමන්ත්රණයක කොටසක් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.