ADA
www.ada.lk
2025 පෙබරවාරි මස 24 වන සඳුදා
සජිත් ප්‍රේමදාස මහතාට රට හැදීමට හැකි බවට අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන බවත් මේ අනුව අගමැතිවරයා රටට කිසිවක් සිදු නොකළ බවට පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
2020 වසරේදී රට හදන බවට සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන බවත් එහෙත් වර්තමානයේ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන ආණ්ඩුවක් බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙල කියා එකක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ කොටසක් බවත් ආණ්ඩු කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවද පවසා සිටියේය.
රට හදන්න උවමනාවක් තිබුණා නම් පසුගිය කාලයේ එය සිදුකල හැකිව තිබූ බවත් එසේ තිබියදී අහස පොළව නුහුලන පොරොන්දු ලබාදෙන බවද අද (23 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කලේය.
popular news
ගණේමුල්ලේ සංජීවගේ ඉතිහසය ගැන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පතිගේ සටහන
අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ වෙඩික්කරුගේ ගමන් බෑගයේ ජීව අත් බෝම්බයක්
මාව අත්අඩංගුවට ගත්තත් පුදුම වෙන්න එපා
නි.ඇමති වටගල ‘බූරුවා‘ ලෙස ඇමතීම ගැන කැබිනට් ප්‍රකාශක ප්‍රතිචාර දක්වයි
අලුත්කඩේ අධිකරණයේ වෙඩික්කරුගේ නීතිඥ හඳුනුම්පත ගැන පැහැදිලි කිරීමක්
වී අලෙවි මණ්ඩලයට ගොවීන් සුළු වශයෙන් වී දෙනවා
Hector Wednesday, 23 October 2019 10:45 PM
ඔයා නම් මහා මෝඩ තකතිරුවෙක්. ඔයටිකමනේ අපිට ගෝටා ගැන කියන්න තියෙන්නෙත්. 2005 - 2015 අවරුදු 10ක් රට පාලනය කලේ එයලානේ. දැන් මොකටද අයම ඉල්ලනේ? මේකෙන්ම පේනවා ශ්‍රී ලංකා පක්ෂයට ඕනේ ගෝටා පරදවන්න. ජයවේව!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd