ADA
www.ada.lk
2025 ජනවාරි මස 20 වන සඳුදා
සජිත් ප්‍රේමදාස මහතාට රට හැදීමට හැකි බවට අග්‍රාමාත්‍යවරයා සඳහන් කරන බවත් මේ අනුව අගමැතිවරයා රටට කිසිවක් සිදු නොකළ බවට පිළිගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.
2020 වසරේදී රට හදන බවට සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරන බවත් එහෙත් වර්තමානයේ තිබෙන්නේ සජිත් ප්‍රේමදාස මහතා නියෝජනය කරන ආණ්ඩුවක් බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීරකුමාර දිසානායක මහතා සඳහන් කළේය.
සජිත් ප්‍රේමදාසගේ වැඩපිළිවෙල කියා එකක් නොමැති බවත් සජිත් ප්‍රේමදාස ආණ්ඩුවේ කොටසක් බවත් ආණ්ඩු කරන එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවද පවසා සිටියේය.
රට හදන්න උවමනාවක් තිබුණා නම් පසුගිය කාලයේ එය සිදුකල හැකිව තිබූ බවත් එසේ තිබියදී අහස පොළව නුහුලන පොරොන්දු ලබාදෙන බවද අද (23 දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කලේය.
popular news
අගුළු දැමූ නිවසකින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නරක්වු මළ සිරුර සොයා ගැනේ
සමෘද්ධි නිලධාරීන් 363 ක් ව්‍යාජ සහතිකවලින් පත්වීම් අරන්
උඩරට දුම්රිය ප්‍ර වේශ පත්‍ර අන්තර්ජාලයට නිකුත් කර තත්පර 42න් විකිණී අවසන්
ශකීබ් අල් හසන් අත්ඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරයි
ලොකු ලොකු මන්ත්‍රීලට ආදර්ශයක් දුන් ඇල්පිටියේ පොඩි මන්ත්‍රි
තද වැසි පිළිබඳව කාලගුණයෙන් රතු නිවේදනයක්
Hector Wednesday, 23 October 2019 10:45 PM
ඔයා නම් මහා මෝඩ තකතිරුවෙක්. ඔයටිකමනේ අපිට ගෝටා ගැන කියන්න තියෙන්නෙත්. 2005 - 2015 අවරුදු 10ක් රට පාලනය කලේ එයලානේ. දැන් මොකටද අයම ඉල්ලනේ? මේකෙන්ම පේනවා ශ්‍රී ලංකා පක්ෂයට ඕනේ ගෝටා පරදවන්න. ජයවේව!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd