තමාට අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස ඉදිරි මහමැතිවරණය මෙහෙයවන ලෙස ඒකමතිකව යෝජනාවක් ඉදිරිපත් වූ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද(24දා) පැවසීය.
“අද සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරු , සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව මට යෝජනා කළා අග්‍රාමාත්‍ය අපේක්ෂකයා ලෙස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න. ”