ADA
www.ada.lk
2025 ජනවාරි මස 09 වන බ්‍රහස්පතින්දා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති බස්නාහිර පළාත් සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සවයට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා නොකිරීමට විරෝධය පළකර එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා මන්ත්‍රීවරු සියලු දෙනා අද (12දා) පැවැති උත්සවය වර්ජනය කළහ.
එහෙත් බස්නාහිර පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරු දුඹුරු පැහැති ඇඳුමකින් සැරසී මෙම උත්සවයට පැමිණ සිටියහ.
මෙම විවෘත කිරීමේ උත්සවයේ නව සභා රැස්වීම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට මාධ්‍යවේදීන්ට සහභාගී වීමට ආරක්ෂක අංශ අවස්ථාව නොලැබිණි.
ඡායාරූප - ඒශාන් ප්‍රනාන්දු
popular news
පාස්කු දා ප්‍රහාරයේ සැකකරුවෙක් පාපොච්ඡාරණය කරයි
අතිරික්ත රාජ්‍ය සේවකයන් අඩු කරන ලෙස අයි.එම්.එෆ්. දනුමී දිලා
බස්නාහිර ඕඅයිසි ලා 34 ක් පුටුවෙන් විසිවේ ?
නිවසේ වැටුණ හිටපු රාජ්‍ය ඇමති ලකි ජයවර්ධන මරුට
අව්වෙන් වැස්සෙන් තේ දළු නෙලන කම්කරුවන් ආරක්ෂා කරයි
රියදුරන් දෙදෙනෙක් රිමාන්ඩ් කරන්න කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd